Skip to main content

මුස්ලිම් අන්තවාදය හමුවේ වැනසෙන සිංහල බෞද්ධයා



මුස්ලිම් අන්තවාදය හමුවේ සිංහල බෞද්ධයා ගිලී මිය යන අන්දම 
පූජණීය ගංගොඩවිල සෝම හිමියන් 
කල් වේලා ඇතිවම අවබෝධ කරගෙන ජාතිය අවධි කිරිමට කටයුතු කළහ. න
මුත් සිංහල බෞද්ධ සමාජය තුළම ජීවත් වෙමින් සිංහල බෞද්ධයාටම වින කරන ද්‍රෝහි කල්ලි කණ්ඩායම් විසින් උන්වහන්සේ ඝාතනය කළහ. 
නමුත් මේ ඝාතකයන්ට අපි එකක් මතක් කර දෙමු. උන්වහන්සේ ඝාතනය කළත් උන්වහන්සේගේ චින්තනය ඝාතනය කිරිමට මේ දේශද්‍රෝහි රැලට පුළුවන්කමක් නැත. 
සෝම හිමියන්ගේ චින්තනය කි‍්‍රයාත්මක කිරීමට අද ගිහි පැවිදි විශාල පිරිසක් පෙරමුණ ගෙන ඇත. අන්තවාදීන්ගේ සැබෑ අරමුණ අද සිංහල බෞද්ධ සමාජය ගැඹූරින් තේරුම් ගෙන ඇත.

මුස්ලිම් අන්තවාදින්ට ඇත්තේ එකම අරමුණකි. එනම් ලෝකයේ එකම සිංහල බෞද්ධයන්ගේ එකම රටවන මේ දිවයින මුස්ලිම් දේශයක් කිරිමේ අරමුණයි. ඒ වෙනුවෙන් අද මේ රටේ ආර්ථිකය අමු අමුවේ කොල්ලකා ගනිති. සිංහල බෞද්ධයන්ගේ ව්‍යාපාර දනගස්සවා ඒවා කොල්ලකා ගනිති. ලංකාවේ ආර්ථිකය තුළ ආනයන හා අපනයනයේ සිට සුලූ පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ වශයෙන් සෑම අංශයක්ම බූවල්ලෙක් සේ අල්ලාගෙන ඇත. ලංකාවේ බැංකු හා මූල්‍යායතන ෂරියා නීතිය යටතට ගනිමින් සිටිතිි. මේ රටේ මිනිසුන් දුක් මහන්සියෙන් හම්බ කරගන්නා මුදල් ටික ඔවුන් අතට ගනිමින් සිංහල බෞද්ධයන්ගේ ව්‍යාපාර සහ  ඉඩම් ටික කොල්ලකා ගනිති.
ව්‍යාපාර අතින් ඔවුන්ගේ බලවත් කම පැහැදිලි වන්නේ හලාල්`ගිනි. ලංකාව තුළ තවමත් මුස්ලිම්වරු සංඛ්‍යාවෙන් කුඩා වුවත් රටේ අනිත් සියලූ ජාතීන්ට ඔවුන්ගේ හලාල්’  නීතිය බලහත්කාරයෙන් පටවා ඇත. හලාල්’  කි‍්‍රයාවලිය හරහා මේ රටේ සියලූම දෙනාගෙන් සදාචාර විරෝධි ලෙස කප්පම් ගැනිමට උලමා සංවිධානය කටයුතු කර ඇත. ඔවුන් මෙය සාධාරණීකරණය කිරිමට විවිධ තර්ක භාවිතා කරමින් මේ රටේ සියලූම ජනවර්ග සටකපට ලෙස ගොනාට ඇන්`දවීමට කටයුතු කරමින් සිටියි.
මුස්ලිම් අන්තවාදින් විසින් හලාල්මගින් ජනතාවගෙන් බදු අය කිරිමට පටන්ගෙන ඇත. මොවුන් නුදුරු අනාගතයේ දි ඉස්ලාම් ආගම නොඅදහන්නන්ගෙන් අයකරන ජීස්සා නීතිය පනවා බදු අයකිරිමට පටන් ගන්නවාට කිසිම සැකයක් නැත.
මුස්ලිම්වරු දේශපාලනමය වශයෙන් වෙන කවරදාටත් වඩා අද ඉදිරියට පැමිණ ඇත. දේශපාලනමය වශයෙන් ස්ථාවර වෙමින් ක‍්‍රමානුකූලව ඉස්ලාම් දේශකයට පදනම සකස් කර ගනිමින් පවති. එය පැහැදිලි වන්නේ පසු ගිය කාලය පුරා අෂ්රොෆ්, රාවුෆ් හකීම්,අසාද් සාලි පෙරටු කරගත් දේශපාලන නඩයයි. මොවුනගේ දේශපාලන භාවිතාව තුළින් මුස්ලිම් සමාජය අන්තවාදය කරා ඔසවා තබන්නට කටයුතු කර ඇත. මොවුන්ගේ කේවල් කිරිමේ බලය ම`ගින් ලංකාවේ දේශපාලනය තුළ බොහෝ දේශපාලකයින් නිර්වින්දනය කර ඔවුන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට තම බලය යොදා ගෙන තිබේ. එය දේශිය මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය තුළ ද භාවිතා කරන උපක‍්‍රමයයි.
මුස්ලිම් ජාතිකයින් රටේ පවතින සාමාන්‍ය නීතිය ඉක්මවා කටයුතු කිරීමට පෙළඹී ඇත. රටකට එක් නීතියක් වෙනුවට ජාතිකත්වය මත පදනම්වූ නීති පද්ධතියක් කි‍්‍රයාත්මක කිරිමට පෙළඹී ඇත. පසුගිය කාලය තුළ ඔවුන් ක්වාසි අධිකරණ පද්ධතිය පිහිටුවා ගෙන ඉස්ලාම් නිතියට අනුව ඔවුන්ගේ ඇතැම් කටයුතු කර ගෙන යනු ලැබේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ අවසානයේ මේ රටේ ශරියා නීතිය සහමුලින්ම කි‍්‍රයාත්මක වීමයි.
මුස්ලිම් අන්තවාදයට ඇති එකම ප‍්‍රශ්නය ඉතා කෙටි කාලයකින් ඉස්ලාමීය රටක් නිර්මාණය කරන්නේ කෙසේ ද යන්නයි. ඔවුන් කවදාවත් මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස දැකීමට දකින්නට අකමැතිය. නුවර යුගයේ දී සෙනරත් රජතුමා මොවුන් නැගෙනහිර පදිංචියට යැවුවේ සතුරාගෙන් පණ බේරාගෙන ඉතා කෙටි කාලයකින් මහජාතියට එකතු වන ලෙසටයි. අද වන විට මොවුන්ට ජීවත් වීමේ අයිතිය තහවුරු කළ සිංහල ජාතියට වින කරමින්. අද නැගෙනහිරට වෙනම මුස්ලිම් පාලනයක් ඉල්ලති.
නැගෙනහිර තිබෙන සියලූම ඓතිහාසික වෙහෙර විහාර විනාශ කර ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන බෞද්ධ උරුමය නැගෙනහිරින් අතුගා දමන්නට කටයුතු කර ඇත.. බෞද්ධ සංහාරය නැගෙනහිරින් අරඹා ඇත. ඔවුන් ලංකාවේ සෑම ප‍්‍රදේශයකම ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන අත්පත් කර ගනිමින් සිටිති. දීඝවාපිය, මුහුදු මහා විහාරය, කූරගල, දෙවනගල, දඹුල්ල, කිරින්ද අනුරාධපුර මහමෙව්නාව ආදි කොට ඇති සෑම ඓතිහාසික ස්ථානයක් ම ආවරණය වන පරිදි ආක‍්‍රමණය දැඩි කර ඇත.
ලෝකයේ වෙනත් බෞද්ධ රටවල් පවා ආක‍්‍රමණය කළේ මේ ආකාරයෙනි. අද වන විට බංගලාදේශය, ඇෆ්ගනිස්්ථානය, ඉන්දුනීසියාව, මැලේසියාව, පකිස්ථානය, මාලදිවයින, යන බෞද්ධ රටවල් අපිට අහිමිය. තායිලන්තය බුරුමය යන දෙරට මුස්ලිම් මූලධර්මවාදයට යට වෙමින් පවතියි. අද එම රටවල බෞද්ධ භික්‍ෂුන්ට සමහර ප‍්‍රදේශවල පිණ්ඩපාතයේ යාමට සිදු වි ඇත්තේ හමුදා ආරක්‍ෂාව මැදය. ලංකාවේ උතුර සහ නැගෙනහිරත් මේ තත්ත්වයම උදා වෙමින් පවතී.
මුස්ලිම් අන්තවාදය ලංකාවේ රාජ්‍ය පරිපාලන නීතිය පවා අභියෝගයට ලක් කිරිමට පෙළඹී ඇති බව පසුගිය කාලය තුළ මාධ්‍ය තුළින් වාර්තා විය. පුත්තලම, කල්පිටිය මහ රෝහල ආදී රෝහල්් ගණනාවක මුස්ලිම් ජාතික කාන්තාවන් නිල ඇ¥ම ප‍්‍රතික්‍ෂේප කරමින් මුස්ලිම් ඇූඳුම භාවිතා කිරිමට පෙළඹි ඇත. කාසල් වීදියේ කාන්තා රෝහලට පැමිණෙන මුස්ලිම් ජාතික මවුවරුන් මුස්ලිම් ජාතික වෛIවරියන්ගේ සේවය ඉල්ලීමට තරම් ජාතිවාදීන් වී ඇත. මෙලෙස ක‍්‍රමානුකූලව අද මෙරට මුස්ලිම් අන්තවාදින්ගේ ග‍්‍රහනයට ගනිමින් සිටියි.
මුස්ලිම් මූලධර්මවාදයේ වර්ධනයට මුස්ලිම් පෙර පාසල්, පාසැල්, විශ්ව විද්‍යාල, ගුරුපුහුණු ආයතන, මද්රසා පාසැල්, ජනමාධ්‍ය පුහුණූ ආයතනද යොදා ගැනේ.  මේ කි‍්‍රයාවලිය තවදුරටත් ශක්තිමත් කිරිමට දැන් උලමාවරුන් පුහුණු කිරිමට වෙනමම ආයතනයක් ස්ථාපිත කරමින් සිටියි. මේ සදහා අරමුදල් රජයෙන් හා මුස්ලිම් රාජ්‍යයන් වන ඉරානය, ඉරාකය, මැලේසියාව, සව්දි අරාබිය ආදි රටවලින් ලැබේ, මේ වන විටත් ඔවුන්ගේ අරමුණ වෙත ළ`ගා වීමට වෙන්වෙන්ව වහබ්, ජිහාඞ්, අල්කයිඩා වැනි මූලධර්මවාදි හා ත‍්‍රස්තවාදි කල්ලි රට පුරාම ආරම්භ කර ඇත.  නුදුරු අනාගතයේ දි ඔවුන් ලේ ගං`ගා මත පිහිනමින් ලංකාවේ මුස්ලිම් දේශයක් ගොඩ නගනු ඇත.
මුස්ලිම්වරු කිසි විටක උත්පත්තිය පාලනය කරන්නේ  නැත. නමුත් ඔවුන් සිංහලයන් වද කිරිමට එන්නත් ක‍්‍රම හා ව`ද සැත්කම යොදා ගනී. සිංහල තරුණියන් විවාහ කර ගැනිම් ද  බහුල වශයෙන් සිදු කරයි.
සිංහල පිරිමින් නොයෙක් ආකාරයෙන් රවටා ගෙන ඉස්ලාම් ආගමට හරවා ගනී. ඉතිරි සිංහල  තරුණයන්ට මත්පැන් හා මත්කුඩු භාවිතයට යොමු කරයි. ඒ සදහා සංවිධානාත්මකව මේ රටට මුස්ලිම් ජාතිකයින් හෙරොයින් සහ විවිධ මත්ද්‍රව්‍ය නිති විරෝධි ආකාරයට ගෙන්වා ලංකාව පුරා බෙදාහරී. සිංහල තරුණියන් ඔවුන්ගේ ව්‍යාපාර ආයතනවලට බදවාගෙන මුස්ලිම් තරුණයන්ට විවාහ කරදෙති. එය දිනපතා පුවත් පත්වල දැක්වෙන නම් වෙනස් කිරිම් එම දැන්වීම් වලින් පැහැදිලි වේ.
විදේශ රැුකියා ජාවාරම හමුවේ සිංහල කාන්තාවන් ¥ෂණයට හා අතවරයට ලක් කර ඇත. මේ පාපතර කි‍්‍රයා හමුවේ සිංහල තරුණියන් විශාල ප‍්‍රමාණයක් ජීවිතවලින් වන්දි ගෙවා ඇත. මේ කි‍්‍රයාවලිය ම`ගින් විශාල කාන්තාවන් ප‍්‍රමාණයක් ඉස්ලාම් ආගමට හරවාගෙන ඇති බවද වාර්තා වේ.
නුදුරු අනාගතයේ දි මොවුන් දළදා මාළිගාවද ආක‍්‍රමණය කර කොල්ල කනවාට කිසි`දු සැකයක් නැත. මුස්ලිම්වරු ලංකාව තූළ තවම සංඛ්‍යාවෙන් කුඩා වුවත් ඉදිරියේ දි ඔවුන් සංඛ්‍යාවෙන් බලවත් වනු ඇත. එයට හේතුව ඔවුන්ගේ තරුණ ජනගහනය සිංහල තරුණ ජනගහනයට වඩා වර්ධනය වේගයෙන් වර්ධනය වීමයි.
සිංහලයින් වැඩිහිටි ජනගහනයෙන් වැඩිය. තව දශක කිහිපයක් යන විට සිංහල වැඩහිටි ජනගහණය අඩු වී මුස්ලිම් ජනගහනය වර්ධනය වනු ඇත. ඔවුන් එදාට සංවිධානාත්මකව සිංහල බෞද්ධයින් බුරුතු පිටින් ඝාතනය කරනවාට කිසි`දු සැකයක් නැත.
ඉන්දියාවේ නාලාන්දා විශ්ව විද්‍යාලය තුළ සිටි දස දහසකට වැඩි බෞද්ධ භික්‍ෂූන්ගේ හිස ගසා දමා අමු අමුවේ නාලන්දාව තුළම ගිනිබත් කලේ මේ මුස්ලිම් අන්තවාදයයි. මීට අමතරව වික‍්‍රමශිලා, ජගත්දලා  ඕදන්තපූරි, වලභි වැනි සියලූ බෞද්ධ විශ්ව විද්‍යාල විනාශ කළහ. මේ බෞද්ධ සංහාරය මුලූ ලෝ්කයට කම්පාවට පත් කළේය.
පසුගිය කාලයේ මුලූ ලෝකයම විරුද්ධ වුවත් අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම මුලූ ලෝකයම බලා සිටියදි මෝටාර් ගසා විනාශ කළහ. මේ ආකාරයටම ඔවුන් බංගලාදේශය, ඉන්දුනිසියාව, මැලේසියාව ආදි රටවල බෞද්ධ වෙහෙර විහාර ගිනිබත් කර පොළවට සමතලා කර දැමූහ.
2003 ජනවාරි 23 වන දින ඔලූවිල්හි පිහිටි අග්නිදිග විශ්ව විද්‍යාලයට පැමිණි මුස්ලිම්වරු  ඕලූවිල් ප‍්‍රකාශය එළි දක්වා මුස්ලිම් දේශයක් සදහා අඩිතාලම දැමුහ. එදා ඇවිලූ අන්තවාදේ ගිනි සිළු අද ලංකාවේ මුස්ලිම්වරු සිටින සෑම ප‍්‍රදේශයකින්ම දැක ගත හැකිය.
මුස්ලිම් කුමන්ත‍්‍රණවල ස්වරූපය විවිධාකාරය, එවා ඥානවන්තව හ`දුනාගත යුතුය. ලංකාවේ සිටින ගිහි පැවිදි විශාල පිරිසකට මේ කුමන්ත‍්‍රණය නොතේරේ. එය විචක්‍ෂණ බුද්ධියකින් විචාරශිීලීිව විමසා බැලිය යුතුය. මේ නිසා ඇතැම් මාධ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවල බත් බැලයන් විසින් මේ අන්තවාදය සාධාරණිකරණය කරති. ඔවුන් මේ ගැන කථා කරන සංවිධානවලට සහ පුද්ගලයින්ට ජාතිවාදි ආගම්වාදි හංවඩුව ගසති. මුස්ලිම් අන්තවාදින්ගේ කි‍්‍රයා සාධාරණිකරණය කර ඔවුන්ට සුදු හුණු ගාති. සැබෑ අන්තවාදය ගැන කථා නොකරයි. මේ රට ශිෂ්ටාචාරගත කල සිංහල බෞද්ධයින් ගැන කථා නොකරයි.
සිංහල බෞද්ධයින් ඇත්තේ මෙරට පමණි. එය අපි දිවිහිමියෙන් ආරක්‍ෂා කරගත යුතුව ඇත. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ අනගාරික ධර්මපාල පරපුරේ ගිහි පැවිදි පිරිසක් බිහි කිරිමට කාලය පැමිණ ඇත. ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් වැඩ කිරීමට කාලය දැන් උදා වී ඇත.  එසේ නොකල හොත් සිංහල බෞද්ධයාගේ එකම රට ආරක්‍ෂා කර ගැනිමට අපට නොහැකි වනු ඇත. අනාගත දරු පැටවු අපට ශාප කරනවාට කිසිම සැකයක් නැත.
පූජණීය ගංගොඩවිල සෝම හිමියන් ජාතියේ සැබෑ ඉරණම කල්තියාම අවබෝධ කරගෙන නිදාසිටි සිංහල බෞද්ධයින් අවධි කිරිමට ගම් දනවු සිසාරා වැඩම කලහ. උන්වන්සේ පෙන්වා දුන්නේ පංච ශිලය රකිමින් සදාචාර සම්පන්නව කටයුතු කරන කසේරුකාව ඇති සිංහල බෞද්ධ පිරිසක් බිහි කිරිමටය. උන්වහන්සේ නිර්භයවම තම මතය ඉදිරිපත් කළහ.
අද දවසේ අපගේ යුතුකම වන්නේ සැබෑ සිංහල අභියෝගය හ`දුනා ගැනිමයි. එය හ`දුනාගෙන සිංහල බෞද්ධයින් පංචශිලය රකිමින් තෙරුවන් සරණ ගොස් සදාචාර සම්පන්න ජිවිතයකට යොමු වීමයි. එහිදී අපිට මේ සියලූ අභියෝගවලට මුහුණ දිය හැකිය. එදාට මේ මූලධර්මවාදින් දනගැස්වීමට පුළුවන. අපගේ මුතුන් මිත්තන් ජීවිත සතුරාට පුජා කරමින් රැුක දුන් සිංහල බෞද්ධ රට වෙනුවෙන් දිවි දෙමු. අපේ යුග මෙහෙවර එයම බව අමතක නොකරමු.
ශාස්ත‍්‍රපති     පූජ්‍ය  ඕවිටිගමුවේ සංඝසිල හිමි




Comments

Popular posts from this blog

ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....

මීට   පෙර ලිපිය   තුලදි මේ වන විට ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පවතින හිංසාකාරී ස්වභාවයත් , ඒ පිළිබද යම් විශ්ලේෂණයක් මෙන්ම මූලික ගැටුම්කාරී ස්වභාවයක පවතින මෙම තත්ත්වය වඩා ව්‍යූහාත්මක වශයෙන් වර්ධනය වීමේ අවදානම පිළිබඳවත් යම් විමසීමක් සිදුකරනු ලැබුවා. විශේෂයෙන් එහි අවසානයේ දැක්වූ පරිදි මෙවැනි නොසන්සුන්කාරී බවින් යුතුව පවතින සමාජයක් තුළින් නායකත්වය දෙන ගැටුමක මතවාදය වශයෙන් ජාතික හෝ ආගමික අන්තවාදයක් ඉස්මතුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ පිළිබදව ආසන්තම උදාහරණය   එල්.ටී.ටී.ඊ.   සංවිධානය විසින් යොදාගැනුනු දමිළ ජාතිකවාදය   යි. දැන් , මේ මොහොතේ පවතින තත්ත්වය සමග මුස්ලිම් ජනතාව අතර පවතින භීතිය , විතැන් වීමට නියමිත වෙන්නෙ   ඉස්ලාම් අන්තවාදය ටයි.  

සිංහල රටක් මිස මෙහි නෑ මරක්කල

ශ්‍රී ලංකාව හා දකුණු ආසියානු කලාපයේ සාමයට හා ආරක්ෂාවට  මුස්ලිම් අන්තවාදය  බරපතල  තර්ජනයක් බව ආරක්ෂක ලේකම් තුමා පසුගිය ආරක්ෂක  සමුළුවේදී ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රධානීන් හමුවේ කරුණු හෙළිකර සිටියහ. රාජ්‍ය බුද්ධි අංශ විසින්ද විවිධ අවස්ථාවලදී ඒ බව තහවුරු කර තිබිණි. අරාබියේ ආධාර මත ක්‍රියාත්මක වන  බිහිසුණු මූලධර්මවාදී  ආගමික කල්ලි සාම්ප්‍රධායික මුස්ලිම් ජන සමාජයත්විනාශ කරමින් රට පුරා ක්‍රියාත්මක  වෙමින් රටත් ජාතියත් ලේ විලකට ඇදගෙන යමින් සිටින  බව ජාතික සංවිධාන හා ක්‍රියාකාරීන් ද  සාක්ෂි සාධක සහිතවම පුනපුනා හෙළිදරව් කරමින් සිටිත් දී සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය  ට එරෙහිව මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ තවත් ප්‍රහාරයක් ගැන  අනුරාධපුරයෙන් වාර්ථා විය.

හෙළයට වූ දේ …!!!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු වීර ප්‍රවුඩ ඉතිහාසයකට සාක්ෂි දෙන නිදර්ශන රාශියකි. ඵයට අනුව විජාතිකයන්ගේ බලපෑම මත ප්‍රථම අගනගරය අතහැර සිංහලයා දකුණට සංක්‍රමණයවී අවසානයේ කදුකරයේ කදවුරු බැදගත් අතර ඵතැන් පටන් නුවර යුගය ඇරඹිණ. නිවටයේක්වු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී පජාත ඉන්දියානු වෙසගනට රැවටී ඇගේ නිගණ්ඨ දහම අදහන සහෝදරයාට රජකම පූජා කරයි. ඵතැන් පටන් රජකරවන කීර්ති ශ්‍රී රාජසිංහල රාජාධි රුජසිංහ සහ ශ්‍රීවික්‍රම රාජසිංහ යන්නවුන් පජාත ඉන්දියානුවන්ය. ඵසුව නුවරින් පැවැතආ රජ පෙළපත මේ මෝඩ රැළ අවසානයේ ඉංග්‍රිසි උගුලට අසුවී රට පාවා දෙති. බටහිරයන් සූක්ෂමව අපගේ කුහක සිංහලයන් බාගනිමින් අපගේ තිබූ ගුණගරුක සදාචාර සම්පන්න ආචාරශිලී සැදැහැවත් සමාජ වටපිටාව අවබෝධ කරගත්හග නිවට...