Skip to main content

Connect With Us අප හා සම්බන්ද වන්න

අප හෙළ බෞද්ධ දේශයට අන්තවාදීන්ගෙන් ඵල්ලවන බලපෑම හමුවේ අප ජනතාව ශක්තිමත් කිරීම ජාති හිතෛසී ඔබ අප කාගේත් hq;=luls


ඵය ඉටුකිරීමට තවත් කාලයක් ඉතිරිව නැත. ඔබගේ අදහස් ලිපි පහත ලිපිනයට යොමු කරන්න. හැකි ඉක්මනින් ඵය මෙම  අඩවියේ පලකරනු ඇත.

hbandara.dy@gmail.com

තෙරුවන් සරනයි.....



Comments

Popular posts from this blog

ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....

මීට   පෙර ලිපිය   තුලදි මේ වන විට ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පවතින හිංසාකාරී ස්වභාවයත් , ඒ පිළිබද යම් විශ්ලේෂණයක් මෙන්ම මූලික ගැටුම්කාරී ස්වභාවයක පවතින මෙම තත්ත්වය වඩා ව්‍යූහාත්මක වශයෙන් වර්ධනය වීමේ අවදානම පිළිබඳවත් යම් විමසීමක් සිදුකරනු ලැබුවා. විශේෂයෙන් එහි අවසානයේ දැක්වූ පරිදි මෙවැනි නොසන්සුන්කාරී බවින් යුතුව පවතින සමාජයක් තුළින් නායකත්වය දෙන ගැටුමක මතවාදය වශයෙන් ජාතික හෝ ආගමික අන්තවාදයක් ඉස්මතුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ පිළිබදව ආසන්තම උදාහරණය   එල්.ටී.ටී.ඊ.   සංවිධානය විසින් යොදාගැනුනු දමිළ ජාතිකවාදය   යි. දැන් , මේ මොහොතේ පවතින තත්ත්වය සමග මුස්ලිම් ජනතාව අතර පවතින භීතිය , විතැන් වීමට නියමිත වෙන්නෙ   ඉස්ලාම් අන්තවාදය ටයි.  

සිංහල රටක් මිස මෙහි නෑ මරක්කල

ශ්‍රී ලංකාව හා දකුණු ආසියානු කලාපයේ සාමයට හා ආරක්ෂාවට  මුස්ලිම් අන්තවාදය  බරපතල  තර්ජනයක් බව ආරක්ෂක ලේකම් තුමා පසුගිය ආරක්ෂක  සමුළුවේදී ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රධානීන් හමුවේ කරුණු හෙළිකර සිටියහ. රාජ්‍ය බුද්ධි අංශ විසින්ද විවිධ අවස්ථාවලදී ඒ බව තහවුරු කර තිබිණි. අරාබියේ ආධාර මත ක්‍රියාත්මක වන  බිහිසුණු මූලධර්මවාදී  ආගමික කල්ලි සාම්ප්‍රධායික මුස්ලිම් ජන සමාජයත්විනාශ කරමින් රට පුරා ක්‍රියාත්මක  වෙමින් රටත් ජාතියත් ලේ විලකට ඇදගෙන යමින් සිටින  බව ජාතික සංවිධාන හා ක්‍රියාකාරීන් ද  සාක්ෂි සාධක සහිතවම පුනපුනා හෙළිදරව් කරමින් සිටිත් දී සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය  ට එරෙහිව මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ තවත් ප්‍රහාරයක් ගැන  අනුරාධපුරයෙන් වාර්ථා විය.

හෙළයට වූ දේ …!!!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු වීර ප්‍රවුඩ ඉතිහාසයකට සාක්ෂි දෙන නිදර්ශන රාශියකි. ඵයට අනුව විජාතිකයන්ගේ බලපෑම මත ප්‍රථම අගනගරය අතහැර සිංහලයා දකුණට සංක්‍රමණයවී අවසානයේ කදුකරයේ කදවුරු බැදගත් අතර ඵතැන් පටන් නුවර යුගය ඇරඹිණ. නිවටයේක්වු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී පජාත ඉන්දියානු වෙසගනට රැවටී ඇගේ නිගණ්ඨ දහම අදහන සහෝදරයාට රජකම පූජා කරයි. ඵතැන් පටන් රජකරවන කීර්ති ශ්‍රී රාජසිංහල රාජාධි රුජසිංහ සහ ශ්‍රීවික්‍රම රාජසිංහ යන්නවුන් පජාත ඉන්දියානුවන්ය. ඵසුව නුවරින් පැවැතආ රජ පෙළපත මේ මෝඩ රැළ අවසානයේ ඉංග්‍රිසි උගුලට අසුවී රට පාවා දෙති. බටහිරයන් සූක්ෂමව අපගේ කුහක සිංහලයන් බාගනිමින් අපගේ තිබූ ගුණගරුක සදාචාර සම්පන්න ආචාරශිලී සැදැහැවත් සමාජ වටපිටාව අවබෝධ කරගත්හග නිවට...