මීට පෙර ලිපිය තුලදි මේ වන විට ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පවතින හිංසාකාරී ස්වභාවයත් , ඒ පිළිබද යම් විශ්ලේෂණයක් මෙන්ම මූලික ගැටුම්කාරී ස්වභාවයක පවතින මෙම තත්ත්වය වඩා ව්‍යූහාත්මක වශයෙන් වර්ධනය වීමේ අවදානම පිළිබඳවත් යම් විමසීමක් සිදුකරනු ලැබුවා. විශේෂයෙන් එහි අවසානයේ දැක්වූ පරිදි මෙවැනි නොසන්සුන්කාරී බවින් යුතුව පවතින සමාජයක් තුළින් නායකත්වය දෙන ගැටුමක මතවාදය වශයෙන් ජාතික හෝ ආගමික අන්තවාදයක් ඉස්මතුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ පිළිබදව ආසන්තම උදාහරණය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යොදාගැනුනු දමිළ ජාතිකවාදය යි. දැන් , මේ මොහොතේ පවතින තත්ත්වය සමග මුස්ලිම් ජනතාව අතර පවතින භීතිය , විතැන් වීමට නියමිත වෙන්නෙ ඉස්ලාම් අන්තවාදය ටයි.
Sri Lankan Hela Nation Details and their Hindrance...
Comments
Post a Comment