Skip to main content

කාඩිනල් - ශිරන්ති ප්රමුඛ මෙරට කතෝලික සභාවට තවත් වැඩමවීමට ඉතිරිව ඇත්තේ “ශුක්ර ධාතු” පමණකි

2005ට පෙර මේ රටේ ජනතාවගේ චිත්ත සන්තානයන් තුළ මැවී තිබුණු ප්රතිරූපය වූයේ මහින්ද රාජපක්ෂ යනු සිංහලේ දියසේන කුමාරයා බවයි; බාගවිට දැනටත් එය එසේ ම විය හැකි ය. මහින්ද බලයට පත්ව පළමු ධූර කාල සීමාව තුළ, එනම් පළමු වසර පහ තුළ හදපත්ලෙන් ම සිංහල බෞද්ධයෙකු සේ ක්රියා කළ බව අවිවාදිතය. එකල සියලු මීසම් තුළ කතාබහ කෙරුණේ මහින්ද යනු උග්ර මූලධර්මවාදී සිංහල බෞද්ධයෙකු බවය. මොහු යටතේ කිසිඳු දිනෙක මුස්ලිම් පල්ලියට හෝ කතෝලික පල්ලියට හෝ කිතුණු දේව සභාවට නැඟී සිටීමට නොහැකි වනු ඇතැයි සියල්ලෝ ම සිතූහ. නමුත්, එය එසේ නොවන වග පැහැදිලිව පෙනෙන්නේ අන් කවර කලකටත් වඩා මේ රටේ මුස්ලිම් බල ව්යා්ප්තියත්, කතෝලක මූලධර්මවාදයත් උඩු දුවා ඇති අන්දම මනා ව විමර්ශනය කරන විටය. දෙවෙනි ධූර කාලය තුළ මහින්ද කණපිට ගැහුණේ ය.

එනයින් සලකා බලන විට මහින්ද රාජපක්ෂ යනු, අනගාරික ධර්මපාල වැනි සිංහල බෞද්ධ විමුක්තිකාමීන් විසින් හඳුන්වා දුන් ඉනා බේත් දෙන චරිතයක් පමණි. මහින්දව බලයට පත්කර ගැනීමට සංඝරත්නය කෑදර වූවාක් මෙන්, මහින්ද හරහා ශීරන්තිව බලයට පත්කර ගැනීමට කතෝලික සභාවත් පොරකෑහ. මහින්ද බලයට පත්වීමෙන් බෞද්ධ බලය ඉස්මතු වනු ඇතැයි සිංහල බෞද්ධයෝ සිතූ මුත්, තත්ය වශයෙන් ම සිදු ඇත්තේ ශිරන්ති බලයට පත්වීමය. සරලව කියන්නේ නම් ශිරන්ති විසින් මහින්දව කිසිල්ල අස්සේ සම්පයියක් මෙන් රඳවා ගෙන සිටී. සර්ව සාධාරණ සත්යය නම් රජ වී ඇත්තේ බෞද්ධ බලය නො ව, කතෝලික බලය යි. යුද්ධය අහවර වනවාත් සමගම පිවිතුරු යැයි කියන ලෞකික පාප් සංස්ථාවෙන් කාඩිනල් නමින් ලංකාවටත් කෑල්ලක් කඩා ගන්නේ එකී කතෝලික බල ව්යා ප්තියේ ජයග්රහණය හේතු කොටගෙනය.
ඇත්තටම ලංකාවට කාඩිනල් තනතුරක් ලැබීමෙන් ඵලක් සිදු වේ ද? නැත; කිසිසේත් ම නැත. කාඩිනල් වග කියන්නේ පාප් සංස්ථාවට හෙවත්, වතිකානුවට විනා කිසිසේත්ම ලංකාවට නොවේ. ඒ නිසා කාඩිනල් මොන ජහජරා වැඩේ කළත්, ඔහුට ගැළවීමට ඇති එකම මාර්ගය වතිකානුවේ පිහිටය. එහෙත්, සිංහල බෞද්ධ භික්ෂූහු වගකියන්නේ ලංකාවටය. එය නොදත්, ඇතැමුන් සිංහල බෞද්ධයෝ කාඩිනල්ට වැඳ සඟරුවනට ගරහන්නේ නියම ක්රිස්තියානීන්ගේ සිත්හි උපහාසය දනවමිනි. කෙසේ වෙතත් ඒ කතා මේ කතා පැත්තකින් තබමු. 

දැන් දැන් කාඩිනල්ගේත්, ශිරන්තිගේත් පෙම් හබය හිනි පෙත්තටම නැඟී ඇත. මේ දෙදෙන එක් ව දැන් කොහෙන්දෝ "ධාතු" යැයි කියා ගන්නා මොනවදෝ වැඩම කරති. මෙරට කතෝලික බැතිමත්හු මේවා පසුපස දුවන්නේ ඇත්ත නැත්ත අවබෝධයෙන්දැයි විමසිය යුතුය. අප දන්නා තරමින් නම් “ධාතු” යනු බෞද්ධ වචනයකි. එය ජේසුස් වහන්සේගේ දහමට හෝ හින්දු දර්ශනයට හෝ ඉස්ලාම් මූලධර්මවාදයට හෝ අයත් වූවක් නොවේ. බෞද්ධයෝ හැර ලොව අන් කිසිඳු කතෝලික - ක්රිස්තියානි, හින්දු, ඉස්ලාම් රටක ධාතු වඳින්නේ නැත. තත්ත්වය එසේ නම්, කාඩිනල් - ශිරන්ති දෙපළ මේ ධාතු යනුවෙන් වඩම්මන්නේ මොනවා දැයි යළි යළිත් විමසිය යුතු ය. ධාතු වන්දනය බෞද්ධ පිළිවෙත් අනුව නම් එකඟතාවක් දක්වයි. බෞද්ධයෝ ධාතු වඳින්නේ මිත්යාවක් මුල් කොටගෙන නොවන බවද පැහැදිලි සත්යකි. කෙසේ වෙතත් ගැටලුව ඇත්තේ, ධාතු වන්දනය පිරිසිඳු ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ දර්ශනයට එකඟ වන්නේ කෙසේද යන්නයි. නිවැරදි ක්රිස්තියානිය ගරු කරන්නන් විසින් මේ වග නැවත නැවතත් විමසා බැලිය යුතු ය. සිංහල බෞද්ධයෝ ද මේ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ ම මේ මෝඩ ජෝඩුව විසින් අපේ මෝඩ චූන්ලාට පෙන්වීමට "ජේසුස්" යැයි නම් තැබූ දරුවෝ ද වඩමවනු ඇත. ඒ ඊනියා ජේසුස්ලා කාඩිනල්ට දාව ශිරන්තිගේ ගර්භාෂයෙන් උපන්නෝ වෙති. අනසාන වශයෙන් කීමට ඇත්තේ මෙපමණකි. කාඩිනල් - ශිරන්ති ප්රමුඛ මෙරට කතෝලික සභාවට තවත් වැඩමවීමට ඉතිරිව ඇත්තේ “ශුක්ර ධාතු” පමණකි. මේ යන විදිහට යන්නට ඇරියොත් ළඟදීම ඒවාද වැඩමවනු ඇත.
Copy - Carrion-Crow

Comments

Popular posts from this blog

ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....

මීට   පෙර ලිපිය   තුලදි මේ වන විට ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පවතින හිංසාකාරී ස්වභාවයත් , ඒ පිළිබද යම් විශ්ලේෂණයක් මෙන්ම මූලික ගැටුම්කාරී ස්වභාවයක පවතින මෙම තත්ත්වය වඩා ව්‍යූහාත්මක වශයෙන් වර්ධනය වීමේ අවදානම පිළිබඳවත් යම් විමසීමක් සිදුකරනු ලැබුවා. විශේෂයෙන් එහි අවසානයේ දැක්වූ පරිදි මෙවැනි නොසන්සුන්කාරී බවින් යුතුව පවතින සමාජයක් තුළින් නායකත්වය දෙන ගැටුමක මතවාදය වශයෙන් ජාතික හෝ ආගමික අන්තවාදයක් ඉස්මතුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ පිළිබදව ආසන්තම උදාහරණය   එල්.ටී.ටී.ඊ.   සංවිධානය විසින් යොදාගැනුනු දමිළ ජාතිකවාදය   යි. දැන් , මේ මොහොතේ පවතින තත්ත්වය සමග මුස්ලිම් ජනතාව අතර පවතින භීතිය , විතැන් වීමට නියමිත වෙන්නෙ   ඉස්ලාම් අන්තවාදය ටයි.  

සිංහල රටක් මිස මෙහි නෑ මරක්කල

ශ්‍රී ලංකාව හා දකුණු ආසියානු කලාපයේ සාමයට හා ආරක්ෂාවට  මුස්ලිම් අන්තවාදය  බරපතල  තර්ජනයක් බව ආරක්ෂක ලේකම් තුමා පසුගිය ආරක්ෂක  සමුළුවේදී ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රධානීන් හමුවේ කරුණු හෙළිකර සිටියහ. රාජ්‍ය බුද්ධි අංශ විසින්ද විවිධ අවස්ථාවලදී ඒ බව තහවුරු කර තිබිණි. අරාබියේ ආධාර මත ක්‍රියාත්මක වන  බිහිසුණු මූලධර්මවාදී  ආගමික කල්ලි සාම්ප්‍රධායික මුස්ලිම් ජන සමාජයත්විනාශ කරමින් රට පුරා ක්‍රියාත්මක  වෙමින් රටත් ජාතියත් ලේ විලකට ඇදගෙන යමින් සිටින  බව ජාතික සංවිධාන හා ක්‍රියාකාරීන් ද  සාක්ෂි සාධක සහිතවම පුනපුනා හෙළිදරව් කරමින් සිටිත් දී සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය  ට එරෙහිව මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ තවත් ප්‍රහාරයක් ගැන  අනුරාධපුරයෙන් වාර්ථා විය.

හෙළයට වූ දේ …!!!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු වීර ප්‍රවුඩ ඉතිහාසයකට සාක්ෂි දෙන නිදර්ශන රාශියකි. ඵයට අනුව විජාතිකයන්ගේ බලපෑම මත ප්‍රථම අගනගරය අතහැර සිංහලයා දකුණට සංක්‍රමණයවී අවසානයේ කදුකරයේ කදවුරු බැදගත් අතර ඵතැන් පටන් නුවර යුගය ඇරඹිණ. නිවටයේක්වු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී පජාත ඉන්දියානු වෙසගනට රැවටී ඇගේ නිගණ්ඨ දහම අදහන සහෝදරයාට රජකම පූජා කරයි. ඵතැන් පටන් රජකරවන කීර්ති ශ්‍රී රාජසිංහල රාජාධි රුජසිංහ සහ ශ්‍රීවික්‍රම රාජසිංහ යන්නවුන් පජාත ඉන්දියානුවන්ය. ඵසුව නුවරින් පැවැතආ රජ පෙළපත මේ මෝඩ රැළ අවසානයේ ඉංග්‍රිසි උගුලට අසුවී රට පාවා දෙති. බටහිරයන් සූක්ෂමව අපගේ කුහක සිංහලයන් බාගනිමින් අපගේ තිබූ ගුණගරුක සදාචාර සම්පන්න ආචාරශිලී සැදැහැවත් සමාජ වටපිටාව අවබෝධ කරගත්හග නිවට...