Skip to main content

Posts

Myths and truths about the 1915 ethnic conflict .....

The Sinhalese were all parties to the Kandyan Treaty signed on 2nd March 1815, handing over the Sinhalese kingdom to the King of England. This is strong evidence that no other ethnic group had a legal claim to the rule of the country at that time. However, exactly 100 years later, in 1915, a minority group attacked the religious freedom of the Sinhalese. The Sinhalese, enraged by this attack, attacked the minority in return. It is apparent from certain documents published at this time that the true history of the ethnic conflict, which caused great suffering to the Sinhalese by imposing martial law and shooting dead 66 people, including two women, convicting 5,193 people by civil and military courts, detaining a large number of others without trial, extorting money for their release, and forcibly confiscating vehicles and livestock, is now beginning to emerge. I wanted to write this after reading a newspaper article recently, which analyzed the British government's attempt to cre...

1915 වාර්ගික ගැටුම පිළිබඳ දුර්මත සහ සත්‍ය

1815 මාර්තු මස දෙවැනි දින සිංහලේ රාජ්‍යය එංගලන්තයේ මහ රජතුමාට පවරා දෙමින් අත්සන් කරන ලද උඩරට ගිවිසුමට සිංහලේ රාජ්‍යය වෙනුවෙන් පාර්ශ්වකරුවන් වූ සියලු දෙනාම සිංහලයෝ වූහ. රටේ පාලනාධිකාරයට නීත්‍යනුකූලව හිමිකම් තිබූ කිසිදු වෙනත් ජන වර්ගයක්‌ එවක නොවූ බවට එය ප්‍රබල සාක්‍ෂියකි. එහෙත් එතැන් සිට හරියටම වසර 100 ක්‌ ගතවූ තැන 1915 දී සුළු ජන කණ්‌ඩායමක්‌ විසින් සිංහලයන්ගේ ආගමික නිදහසට අභියෝග කරමින් ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය. එම ප්‍රහාරයෙන් ප්‍රකෝපයට පත්වූ සිංහලයන් විසින්ද එම සුළු ජන වර්ගයට පෙරළා පහර දෙනු ලැබිණ. ඉංග්‍රීසි යටත් විජිත ආණ්‌ඩුව විසින් යුද්ධ නීතිය පනවනු ලැබ ස්‌ත්‍රීන් දෙදෙනකු ඇතුළු 66 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමෙන්ද, සිවිල් සහ හමුදා අධිකරණ මගින් 5193 දෙනකු වැරැදිකරුවන් ලෙස දඬුවම්වලට යටත් කිරීමෙන්ද, තවත් අතිවිශාල පිරිසක්‌ නඩු නොපවරා අත්අඩංගුවේ රඳවා ගැනීමෙන්ද මුදාහැරීම සඳහා කප්පම් මුදල් ලබා ගැනීමෙන් හා යාන වාහන සහ ගවාදී සතුන් බලහත්කාරයෙන් පවරා ගැනීමෙන්ද සිංහලයන්ට මහත් ව්‍යසනයක්‌ ගෙන දීමට මුල්වූ එම වාර්ගික ගැටුම පිළිබඳ සත්‍ය ඉතිහාසය මේ වන විට කණපිට හැරෙන්නට පටන්ගෙන ඇති බව මෙකල පළව...

රැගෙන යන්නේ පිනත් අවබෝධයත් විතරයි…

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, ඔ බ රැස්කරන පිනත් එක්ක, චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්න නම් කරුණු දෙකක් ඕන. ඒ තමයි, ‘පින’ ඕන. ඒ වගේම ‘අවබෝධය’ ඕන. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ගිහි හෝ පැවිදි හෝ අය අතරින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දෙක විතරයි. අපට වැදගත් වෙන්නේ ඒ දෙක විතරයි. මොකද, අපි අරගෙන යන්නේ ඔය දෙක විතරයි. පිනයි, අවබෝධයයි. ඔබට අරගෙන යන්න තියෙන්නෙත් ඒ දෙක විතරයි. නමුත් යුතුකම් හැටියට අපි අනිත් හැම දෙයක්ම කරන්න ඕන. ඒ ඔක්කොම කරන්නේ යුතුකම් හැටියටයි. හැබැයි බලාපොරොත්තු වෙන්න ඕන, මේ ජීවිතයේ හැකිතාක් පිනයි අවබෝධයයි රැස්කරගන්න. තමන්ගේ පුරුද්ද පිනට බාධා කරනවා. පාප මිත‍්‍රයා අවබෝධයට බාධා කරනවා. එතකොට පුරුද්දත්, පාප මිත‍්‍රයෙකුත් එකතු වුණොත් ඉවරයි. මේ නිසා පින රැස් කරගන්න. මේ ජීවිතයේ හොඳට පින් රැස් කරන්න. ඒ වගේම දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයට ධර්මය විවෘත කරලා ඉවරයි. ඒක කාටවත් හංගන්න බෑ. ඒකට අපහාස කරලා නැතිකරන්න බෑ. ඒකට ගරහලා නැති කරන්න බෑ. කැලෑ පත්තර ගහලා නැතිකරන්න බෑ. ඒකට නින්දා කරලා නැතිකරන්න බෑ. හේතුව, ඒ චතුරාර්ය සත්‍යය කියන්නේ මගේ දෙයක් නොවෙයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා...

මතට තිත…..?

අප හෙළය ගත් විට එය නිවට සුද්දාගේම (පජාත ඉන්දියාවද) හුදු වුවමනාව මත ශ්‍රී ලංකාව බවට පත්විය. එයින් ඔවුන් බලාපොරොත්තු වුදේ අද මල්ඵල දරණ බව අප ඉතා සංවේගයෙන් වුවත් දැනුම් දෙමු. මන්දයත් අද හෙළ සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමමින් සුද්දාගේ උගුලේ අසුවී ඉබාගාතේ යන පිරිස වැඩිවෙමින් සුද්දා බලාපොරොත්තු වූ නිවට සිංහලයන් බිහිවී ඇති නිසාය. තොමස් මැකිල්ටන් බැබිලී නම් වූ නිවට සුද්දා 1835 දී ඉන්දියාවේ සිට ක්‍රීයාත්මක කළ චක්‍රලේඛනය අද පවතින නීතියට අනුව නම් විශාල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කැරීමකි (සුද්දාගේ ක්‍රමයට අනුව). එහෙත් එවැනි ක්‍රීයාවන් අප සලකනුයේ දුජීත තුප්පැහි ක්‍රීයාවන් ලෙසයි. එනම් වෙනත් ජාතියක හෝ ආගමක පවතින මිනිසුන්ගේ සංස්කෘතිය සදාචාරය බුද්ධිය හෝ භාෂාව නැති කිරීම හෝ ඒම හැසිරීම් අතුගාදැමීම හෝ ඒ වෙනුවට අපගේ ක්‍රමයන් ක්‍රියාත්මක කරනවාට අප හෙළයේ වචනයක් පවා නැත. එයින් හැ‍ඟෙනුයේ අප හෙළය ඇතිවූදා සිට එවැනි ක්‍රියාවන් නොකර ඇති බව හා එවැනි ක්‍රියාවන් අනුමත නොකරන උතුම් ජාතියක් බවයි. නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හා නීතිය දේශපාලනීකරණය කරීමෙන් පමණක්ම අප හෙළයා විනාශකළ නොහැකිබව සුද්දට තෙරුම්ගි...

හෙළයට වූ දේ …!!!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු වීර ප්‍රවුඩ ඉතිහාසයකට සාක්ෂි දෙන නිදර්ශන රාශියකි. ඵයට අනුව විජාතිකයන්ගේ බලපෑම මත ප්‍රථම අගනගරය අතහැර සිංහලයා දකුණට සංක්‍රමණයවී අවසානයේ කදුකරයේ කදවුරු බැදගත් අතර ඵතැන් පටන් නුවර යුගය ඇරඹිණ. නිවටයේක්වු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී පජාත ඉන්දියානු වෙසගනට රැවටී ඇගේ නිගණ්ඨ දහම අදහන සහෝදරයාට රජකම පූජා කරයි. ඵතැන් පටන් රජකරවන කීර්ති ශ්‍රී රාජසිංහල රාජාධි රුජසිංහ සහ ශ්‍රීවික්‍රම රාජසිංහ යන්නවුන් පජාත ඉන්දියානුවන්ය. ඵසුව නුවරින් පැවැතආ රජ පෙළපත මේ මෝඩ රැළ අවසානයේ ඉංග්‍රිසි උගුලට අසුවී රට පාවා දෙති. බටහිරයන් සූක්ෂමව අපගේ කුහක සිංහලයන් බාගනිමින් අපගේ තිබූ ගුණගරුක සදාචාර සම්පන්න ආචාරශිලී සැදැහැවත් සමාජ වටපිටාව අවබෝධ කරගත්හග නිවට...