මියන්මාරයේ “අහිංසක ඉස්ලාම් භක්තිකයන්” පිරිසකට එහි බෞද්ධ රජය ඉතා “අමානුෂික” ලෙස වධ දෙන බවත් ඒ හේතුව නිසා ඔවුනට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවත් ලොව සිටින “මානවවාදී ,ලිබරල්වාදීන්” විසින් පෙන්වා දෙනු ලැබේ.
කාට හෝ අසාධාරණයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව කොන්දේසි විරහිතව නැගී සිටිය යුතුය. එහි විවාදයක් නොමැත. ලෝකයේ ඔනේම තැනක වාර්ගික අර්බුදයක් ඇත්නම් එහි එක් පාර්ශ්වයක් බොහෝ විට ඉස්ලාම් භක්තිකයන් වීමෙන් අපිට තේරුම් ගත හැක්කේ කුමක්ද?
ඉස්ලාම් භක්තිකයන් සෑමවිටම අහිංසක සාමකාමී සුපේෂල ශික්ෂාකාමීන් පිරිසක් නොවන බවයි. ලෝක ඉතිහාසය ගැන විමසීමේදී ඒ බව හොඳින් පැහැදිලි වෙයි. නිරායුදව සිටි භාරතීය බෞද්ධයන් ලක්ෂ ගනනක් දින කීපයක් තුල කඩු ගා දැම්මේද, නාලන්දා සරසවියේ දහවල් දානය වලදමින් සිටි භික්ෂූන් හත් දහසක් පණ පිටින් ගිනි බත් කලේද එම “අහිංසක ඉස්ලාම භක්තිකයන් ” විසින්මය. නාලන්දා කෞතුකාගාරයේ අදටත් එම ගිනිබත්වූ බත් සහිත පාත්රා දැක ගත හැකිය. ඔවුන් එසේ ගිනිබත් කිරීමට ” එකම සහ සරලම හේතුව” වූයේ එම සරසවිය තුල කුරානයක් නොතිබීමයි. ඉස්ලාම් භක්තිකයනට මිනී මැරීමට එවැනි කුඩා හේතුවක් වුවද ප්රමාණවත්ය.
මීට අමතරව කාශ්මීරයේ ඝාන්ධාරයේ ඇෆ්ගනිස්ථානයේ මොන්ගෝලියාවේ පමණක් නොව ඉන්දුනීසියාවේ මැලේසියාවේ සහ මාල දිවයිනේදීද ඔවුන් අතින් ඝාතනවූ අන්ය ආගමිකයන් ගනන ගනන් කල නොහැක. පසුගිය සමයේ ඔවුන් බංග්ලාදේශයේ “චිතගොන්” වලදී සහ “දකුණු දිග තායිලන්තයේදී ” භික්ෂූන් වරින් වය ඝාතනය කරන ලදී. මීට අමතරව බෞද්ධයන්ගේ මුදුන් මල් කඩවූ බුද්ධගයාවටද 2011 දී බෝම්බ ප්රහාර එල්ල කලහ.
ලෝක ඉතිහාසයේදී සිදුවූ බොහෝ දේ ගැන විමසිල්ලෙන් බැලීමේදී ඔවුන් ඊලගට සූදානම් වන්නේ කුමකටදැයි කුඩා දරුවකුට වුවද පහසුවෙන් තේරුම් ගත හැක. අනාගතයේ ලෝකයේ පැවතිය යුත්තේ ඉස්ලාමය පමණක් බව ඔවුන්ගේ අරමුණ සහ විශ්වාසයයි.
ලංකාවේ නැගෙනහිර පලාතේ සහ විලපත්තුවේ පමණක් නොව අන් සෑම තැනකදීම ඉඩම් ආක්රමණය කරන ඔවුන් බලහත්කාරයෙන් අන්ය ආගමිකයන්ට “හලාල්” ආහාර කවයි. ක්වාසි අධිකරණ සහ තව නොයෙකුත් දේ හරහා මේ සූදානම කුමකටද?
ඉස්ලාම භක්තිකයන් ලක්දිව බලය අල්ල ගැනීමට කුමන්ත්රණ සිදුකලේ අද ඊයේ නොවේ. මීට සියවස් හයකට පමණ පෙර කුරුණෑගල යුගයේ පළමුවන බුවනෙකබාහු රජුගේ සමයේදී ඔවුන්ගේ පළමු කුමන්ත්රණය සිදුවිය. බොහෝ අවස්ථා වලදී සුරාවෙන් නුරාවෙන් සහ ජරාවෙන් මත්වී රට පාලනය කල සිංහල රජවරුන් මෙවැනි දේට හසුවිය. බුවනෙකබා රජුට ත්යාගයක් ලෙස ඉරානයෙන් ඉතා සුරුපී ඉස්ලාම් තරුණියක් ලබාදුන් ඔවුන් ඇයට හොර රහසේ ලබා දුන් සැළසුම අනෙකක් විය. කෙසේ හෝ රජු තම වසඟයට ගතයුතු බවත් ඉන්පසු ඇයට ලැබෙන ඉස්ලාම් කුමරා රජ කරවිය යුතු බවත්ය.
ඇයගේ රූ සපුවට වසඟවූ රජු ඇයගේ පුත් කුමරා රජ කරවන බව පොරුන්දු වුවත් රජුගේ ප්රභල ඇමැතියෙක්වූ දකුණේ
ඇයගේ රූ සපුවට වසඟවූ රජු ඇයගේ පුත් කුමරා රජ කරවන බව පොරුන්දු වුවත් රජුගේ ප්රභල ඇමැතියෙක්වූ දකුණේ
“රත්ගම” උපත ලද “දේවපතිරාජ” නම් දූරදර්ශී මිනිසා විසින් මෙම කුමන්ත්රණය මුලදීම හදුනාගෙන භික්ෂූන්ට දන්වා සුදුසු ක්රියා මාර්ග ගත් හෙයින් අදටත් ලංකාව නිදහස් සර්ව ආගමික දේශයක් ලෙස ඉතිරිව පවතී. ඔටුන්න හිමි නියම කුමරා හොර රහසේ මාලිගයෙන් පිටත් කල ඔහු ඈත පලාතකදී ඔහු හදාවඩා ගත්තේය ඉස්ලාම් භක්තික බිසවගේ කුමන්ත්රණය සාර්ථකවී කෙසේ හෝ ඇයගේ පුත් “වත්හිමි” කුමුරු කුරුණෑගල රජවිය.
වහාම ක්රිකයාත්මකවූ දේවපතිරාජ ඇමති සහ භික්ෂූන් වහන්සේලා “වත්හිමි රජුට” සෙත් පැතීම සදහා ඇතුගල මුදුනේ “පිරිත් මණ්ඩපයක්” කරවා හවස් කාලයේ පිරිත් සද්ගායනය අරඹන ලදී. මද්යම රාත්රියේ රජුට නින්ද ගිය විගස එම මණ්ඩපය ඇතු ගලින් පහලට පෙරලා වත්හිමි කුමරු ඝාතනය කර, කාලයක් තිස්සේ සඟවාගෙන පෝෂණය කල පැරකුම් කුමරු රජ කරවන ලදී. “සිරි පැරකුම්” සිනමා කෘතියේ මේ ගැන කියන්නට උත්සැහ දරා තිබිණ.
භික්ෂූන්ට මනුශ්ය ඝාතන කැපදැයි “පඬියෙක්” විමසනු ඇත. පිළිතුර “නැත” යන්නයි. භික්ෂූවකට තබා ගිහියකුටවත් කූඹියෙක් වත් ඝාතනය කිරීමට බුදු දහමේ අවසර නැත. නමුත් එදා භික්ෂූන් තමනට සිදුවන අකුසලය පසෙක තබා කටයුතු නොකලානම් “එවැනි විද්වත් ප්රශ්න ඇසීමට වත් පඬියන් හෝ ඔවුන්ගේ අතීත නෑදෑයන්” ලක්දිව තුල ඉතිරි නොවනු ඇත. එදා එය එලෙසින් සිදු නොවුයේ නම් ලක්දිව “ඉස්ලාම්” රාජ්යක් වන්නේ මීට සියවස් හයකට පෙරය. එසේ වූවා නම් අද “බෞද්ධ සංස්කෘතිය” පතුරු ගසන “නව පරපුර” සහ සන්නස්ගල ඇතුලු “ඊනියා ලිබරල්වාදීන්” සුදු පැහැති තොප්පියක් පැලඳ සිකුරාදා හවස්වරුවේ “දෙවියන් වෙනුවෙන්” යාඥා කරනු ඇත. එසේ වූවා නම් එදායින් පසුව “මහා වංශය” ලියන්නට සිදුවන්නේ. “වත්හිමි රජුගෙන් පසු ලක්දිව හලාල් විය ” යනුවෙනි. තම දිවි නොතකා රට දැය සමය වෙනුවෙන් කැපවූ එවැනි සඟ පිරිසකගේ වර්තමාන පුරුක් ” සුදු රෙදි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම ” වැනි ලාමක වගකීම් තම මෙහෙවර යැයි සිතා කටයුතු කිරීම ගැන නම් ඇත්තේ කණගාටුවකි.
කොළඹ වරායේ වෙළදාම් කල මුස්ලිම් ජාතිකයන්ට පෘතුගීසීන් විසින් එලව එලවා පහර දෙද්දී උඩරට රජකල සෙනරත් රජු වීසින් තමා යටතේ පැවැති නැගෙනහිර පලාතේ ඔවුන් පදිංචි කරවූයේ රජවීමට පෙර පැවිදිවී සිටි සෙනරත් රජු ආගමික සහජීවනය අගය කල නිසාවෙනි. එසේ පදීංචිවූ ඔවුන් අද නැගෙනහිර වෙනම පරිපාලන කලාප ඉල්ලන තරමට “කළ ගුණ” අමතක කර ඇත.
එදා සෙනරත් රජු “සත්භාවයෙන්” කටයුතූ නොකලානම් අද නැගෙනහිර මුස්ලිම් ජනාවාස නොමැත. ඔවුන් කෙතරම් “ගුණ මකු” වූවාදැයි කිවහොත් පසුකාලීනව සෙනරත් රජුට විරැද්ධව පෘතුගීසින් සමග එක්ව කටයුතු කලහ. තිත්ත ඇත්ත එයයි.
ආගමික සහජීවනය දියුණු සමාජීය ලක්ෂණයකි. ඒ ගැන විවාදයක් නැත. නමුත් එම සහජීවනයේදී සෑම පාර්ශ්වයක්ම තමන්ගේ වගකීම ඉටු කල යුතුය. නමුත් ලංකාවේ සිංහලයන්ට චෝදනා කරන ඊනියා සහජීවන උගතුන් සෑම විටම අඩුව දකින්නේ සිංහලයන්ගේ පමණි. ආසියානු කලාපයේ රටක්වී තිබියදීත් ඔවුනට නිදහස් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ “බෞද්ධ සංස්කෘතිය” නිසා බව අමතක කරන ඔවුන් එයටම පහර ගසති.
උපුටා ගැනීමකි.
www.omonetwork.com
උපුටා ගැනීමකි.
www.omonetwork.com
Comments
Post a Comment