අප හෙළය ගත් විට එය නිවට සුද්දාගේම (පජාත ඉන්දියාවද) හුදු වුවමනාව මත ශ්රී ලංකාව බවට පත්විය. එයින් ඔවුන් බලාපොරොත්තු වුදේ අද මල්ඵල දරණ බව අප ඉතා සංවේගයෙන් වුවත් දැනුම් දෙමු. මන්දයත් අද හෙළ සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමමින් සුද්දාගේ උගුලේ අසුවී ඉබාගාතේ යන පිරිස වැඩිවෙමින් සුද්දා බලාපොරොත්තු වූ නිවට සිංහලයන් බිහිවී ඇති නිසාය. තොමස් මැකිල්ටන් බැබිලී නම් වූ නිවට සුද්දා 1835 දී ඉන්දියාවේ සිට ක්රීයාත්මක කළ චක්රලේඛනය අද පවතින නීතියට අනුව නම් විශාල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කැරීමකි (සුද්දාගේ ක්රමයට අනුව). එහෙත් එවැනි ක්රීයාවන් අප සලකනුයේ දුජීත තුප්පැහි ක්රීයාවන් ලෙසයි. එනම් වෙනත් ජාතියක හෝ ආගමක පවතින මිනිසුන්ගේ සංස්කෘතිය සදාචාරය බුද්ධිය හෝ භාෂාව නැති කිරීම හෝ ඒම හැසිරීම් අතුගාදැමීම හෝ ඒ වෙනුවට අපගේ ක්රමයන් ක්රියාත්මක කරනවාට අප හෙළයේ වචනයක් පවා නැත. එයින් හැඟෙනුයේ අප හෙළය ඇතිවූදා සිට එවැනි ක්රියාවන් නොකර ඇති බව හා එවැනි ක්රියාවන් අනුමත නොකරන උතුම් ජාතියක් බවයි. නීතිය ක්රියාත්මක කිරීමෙන් හා නීතිය දේශපාලනීකරණය කරීමෙන් පමණක්ම අප හෙළයා විනාශකළ නොහැකිබව සුද්දට තෙරුම්ගි...
Sri Lankan Hela Nation Details and their Hindrance...