ඵදවස බරනැස් නුවර සිද්ධාර්ථ කුමරුන් මේ ලොවට පහල වන්නේ බ්‍රහ්මන නම් වූ කුලය සමාජයේ ඉතාමත් ඉහල මට්ටමක වැජබුන අවදියකදී වන අතර ඔවුන්ගේ බුද්ධි මට්ටම සහ මනස දියුනු කිරීමේ කිරීමේ යම්කිසි ඉහල මට්ටමක පැවැතුනි. ඵ් බව අපහට අසිත තාපසයානන්ගේ අනාවැකි වලින් මනාව අවබොධ කරගත හැකිය. තම පුතුනුවන් දවසක මේ සියලූම සම්පත් අතහැරදමා යන බව කල්තියා දැන ගැනීමට හැකිවුයේද ඵම බ්‍රහ්මණ දැණුමේන් වන අතර සුද්දෝධන රජතුමන් ඵම උතුම් වූ අබිනික්ක්‍රමණය වැලැක්වීම සදහා නොගත් උත්සාහයක් නොමෙත. ඵහෙත් සසර බවයන් පුරාවට කුසල් රැස්කරමින් පැමිනි බෝධිසත්වයන් හට ඵම බවයේදී උතුම් වූ බුද්ධත්වය පැමිනීමට තිබුණේය. භාග්‍යවතුන්වහන්සේ දේශනාකරන ලද බෞද්ධ දර්ශනය මෙලොව සැරිසරන සියලූ මිනිසුන්හට සසර අවබෝධ කරගෙන කුසල් රැස්කර සසර මග කෙටිකරගෙන උතුම්වූ නිර්වාන සම්පත්තිය(සංසාර කෙලවර) කරා යාමට මග කියාදෙන ලොව ඵකම උත්තරීතර දර්ශනය වෙයි. ගෞතම බුදුරජානන් වහන්සේ දේශනා කල වදාලවූ සියලූ කෙලෙස්වලින් තොරවී කුසල් රැස්කර උතුම් වූ නිර්වාන සම්පත්තිය ලබාගැනීමේ මාර්ගය බෞද්ධ දර්ශනය වන අතර ඵය වර්තමානයේ ආගමක් ලෙස අර්ත කථනය කිරීම සහ සර්වආගමික ප්‍රතිපත්ති ගෙන වෙනත් ආගම් හා...
Sri Lankan Hela Nation Details and their Hindrance...