මියන්මාරයේ “අහිංසක ඉස්ලාම් භක්තිකයන්” පිරිසකට එහි බෞද්ධ රජය ඉතා “අමානුෂික” ලෙස වධ දෙන බවත් ඒ හේතුව නිසා ඔවුනට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවත් ලොව සිටින “මානවවාදී ,ලිබරල්වාදීන්” විසින් පෙන්වා දෙනු ලැබේ. කාට හෝ අසාධාරණයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව කොන්දේසි විරහිතව නැගී සිටිය යුතුය. එහි විවාදයක් නොමැත. ලෝකයේ ඔනේම තැනක වාර්ගික අර්බුදයක් ඇත්නම් එහි එක් පාර්ශ්වයක් බොහෝ විට ඉස්ලාම් භක්තිකයන් වීමෙන් අපිට තේරුම් ගත හැක්කේ කුමක්ද? ඉස්ලාම් භක්තිකයන් සෑමවිටම අහිංසක සාමකාමී සුපේෂල ශික්ෂාකාමීන් පිරිසක් නොවන බවයි. ලෝක ඉතිහාසය ගැන විමසීමේදී ඒ බව හොඳින් පැහැදිලි වෙයි. නිරායුදව සිටි භාරතීය බෞද්ධයන් ලක්ෂ ගනනක් දින කීපයක් තුල කඩු ගා දැම්මේද, නාලන්දා සරසවියේ දහවල් දානය වලදමින් සිටි භික්ෂූන් හත් දහසක් පණ පිටින් ගිනි බත් කලේද එම “අහිංසක ඉස්ලාම භක්තිකයන් ” විසින්මය. නාලන්දා කෞතුකාගාරයේ අදටත් එම ගිනිබත්වූ බත් සහිත පාත්රා දැක ගත හැකිය. ඔවුන් එසේ ගිනිබත් කිරීමට ” එකම සහ සරලම හේතුව” වූයේ එම සරසවිය තුල කුරානයක් නොතිබීමයි. ඉස්ලාම් භක්තිකයනට මිනී මැරීමට එවැනි කුඩා හේතුවක් වුවද ප්රමාණවත්ය. මීට අ...
Sri Lankan Hela Nation Details and their Hindrance...