Skip to main content

CMU Student's 'Naked Pope' Costume Angers Catholic Diocese [NSFW]

A female Carnegie Mellon University student who dressed up like the Pope for an annual art school parade could be in trouble if the Catholic Diocese of Pittsburgh gets its way.

The Diocese took issue with the unnamed student's kinky twist on the familiar costume, which involved being half-naked from the waist down and shaving her pubic hair in the shape of a cross.
She was also reportedly handing out condom to attendees of the school's 4th Annual Anti-Gravity Downhill Derby.
"I think obviously all of us know that when we're growing up we do stupid things," Bishop David Zubik told local CBS affiliate KDKA, "but to cross over the line in this instance shouldn't happen with anybody."
Zubik says he waited until now, two weeks after the derby, to publicly protest, because he wanted to talk it over with the school first.
"What I do want to have happen is for this person to learn an important lesson," he said.
It's unclear, however, if the school intends to take any action.
In a statement to the press, a CMU rep said the university was reviewing the incident and would take "appropriate action" if any of its community standards or laws were violated.
CMU students, meanwhile, think this is a freedom of speech issue and the school has no right to punish the coed for it.

සිසුවියක් නිරුවත් පාප් ඇඳුමකින්… බිෂෝප් වරුන්ගේ සංගමය කෝපයෙන්

කානිගී මෙලන් විශ්වවිද්‍යාලයේ වාර්ෂිකව පවත්වන කලා පා ගමනේදී එක් සිසුවියක් පාප් වහන්සේ නිරුවතින් සිටින සේ පෙනෙන ඇදුමකින් සැරසී සහභාගිවී සිට ඇත.

පීටස්බර්ග් හී පිහිටි කතෝලික බිෂෝප් වරුන ගේ සභාව මේ සම්බන්ධයෙන් දැනුවත්වූ පසු මෙම සිසුවිය හට විශාල ගැටලූවකට මුහුණ දීමට සිදුවිය හැකිබව පැවසේ.
බිෂෝප් වරුන්ගේ සභාව මෙම නිර්ණාමික සිසුවිය ගේ අසෝබන කි‍්‍රයාව හේතුවෙන් කෝපවී සිටින බව සදහන් වේග සිසවිය උඩුකය පමණක් ආවරණය කරමින් පා ගමනට සහභාගි වී ඇත.
එම සිසුවිය තම ලිංගික ප‍්‍රදේශයේ ඇති රෝමකූපයන් කුරුසයක හැඩයෙන් සකසාගෙන සිට ඇතග මෙසේ ගමන් ගත් සිසුවිය පා ගමන නැරඹීමට පැමිණි පිරිස වෙත උපත්පාලන කොපු බෙදා දෙමින් ගමන් කර ඇත.
ඬේවිඞ් සුබික් නම් බිෂෝප් වරයා සදහන් කරනුයේ අප කවුරුත් තරුණ කාලයේදී මෝඩ වැඩ කරන බවත් නමුත් මෙවැනි සීමාව ඉක්ම වීමක් බලාපොරොත්තු නොවන බවත්ය.
මෙම සිදුවීමට විරුද්ධව ප‍්‍රසිද්ධ විරෝධතාවක් සදහා ඔවුන් සති දෙකක කාලයක් බලා සිටි බවද පැවසේග මෙම විරෝධතාවයට ප‍්‍රථම විශ්වවිද්‍ර්‍යාලය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ. මෙය සිදුකල සිසුවියට දඩුවමක් ලබාදීමට බලාපොරොත්තු වන බව බිෂෝප් වරයා පැවස ඇත.

link: http://gawker.com/catholic-diocese-mad-at-cmu-student-for-wearing-naked-486149412

Comments

Popular posts from this blog

ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....

මීට   පෙර ලිපිය   තුලදි මේ වන විට ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පවතින හිංසාකාරී ස්වභාවයත් , ඒ පිළිබද යම් විශ්ලේෂණයක් මෙන්ම මූලික ගැටුම්කාරී ස්වභාවයක පවතින මෙම තත්ත්වය වඩා ව්‍යූහාත්මක වශයෙන් වර්ධනය වීමේ අවදානම පිළිබඳවත් යම් විමසීමක් සිදුකරනු ලැබුවා. විශේෂයෙන් එහි අවසානයේ දැක්වූ පරිදි මෙවැනි නොසන්සුන්කාරී බවින් යුතුව පවතින සමාජයක් තුළින් නායකත්වය දෙන ගැටුමක මතවාදය වශයෙන් ජාතික හෝ ආගමික අන්තවාදයක් ඉස්මතුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ පිළිබදව ආසන්තම උදාහරණය   එල්.ටී.ටී.ඊ.   සංවිධානය විසින් යොදාගැනුනු දමිළ ජාතිකවාදය   යි. දැන් , මේ මොහොතේ පවතින තත්ත්වය සමග මුස්ලිම් ජනතාව අතර පවතින භීතිය , විතැන් වීමට නියමිත වෙන්නෙ   ඉස්ලාම් අන්තවාදය ටයි.  

සිංහල රටක් මිස මෙහි නෑ මරක්කල

ශ්‍රී ලංකාව හා දකුණු ආසියානු කලාපයේ සාමයට හා ආරක්ෂාවට  මුස්ලිම් අන්තවාදය  බරපතල  තර්ජනයක් බව ආරක්ෂක ලේකම් තුමා පසුගිය ආරක්ෂක  සමුළුවේදී ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රධානීන් හමුවේ කරුණු හෙළිකර සිටියහ. රාජ්‍ය බුද්ධි අංශ විසින්ද විවිධ අවස්ථාවලදී ඒ බව තහවුරු කර තිබිණි. අරාබියේ ආධාර මත ක්‍රියාත්මක වන  බිහිසුණු මූලධර්මවාදී  ආගමික කල්ලි සාම්ප්‍රධායික මුස්ලිම් ජන සමාජයත්විනාශ කරමින් රට පුරා ක්‍රියාත්මක  වෙමින් රටත් ජාතියත් ලේ විලකට ඇදගෙන යමින් සිටින  බව ජාතික සංවිධාන හා ක්‍රියාකාරීන් ද  සාක්ෂි සාධක සහිතවම පුනපුනා හෙළිදරව් කරමින් සිටිත් දී සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය  ට එරෙහිව මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ තවත් ප්‍රහාරයක් ගැන  අනුරාධපුරයෙන් වාර්ථා විය.

හෙළයට වූ දේ …!!!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු වීර ප්‍රවුඩ ඉතිහාසයකට සාක්ෂි දෙන නිදර්ශන රාශියකි. ඵයට අනුව විජාතිකයන්ගේ බලපෑම මත ප්‍රථම අගනගරය අතහැර සිංහලයා දකුණට සංක්‍රමණයවී අවසානයේ කදුකරයේ කදවුරු බැදගත් අතර ඵතැන් පටන් නුවර යුගය ඇරඹිණ. නිවටයේක්වු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී පජාත ඉන්දියානු වෙසගනට රැවටී ඇගේ නිගණ්ඨ දහම අදහන සහෝදරයාට රජකම පූජා කරයි. ඵතැන් පටන් රජකරවන කීර්ති ශ්‍රී රාජසිංහල රාජාධි රුජසිංහ සහ ශ්‍රීවික්‍රම රාජසිංහ යන්නවුන් පජාත ඉන්දියානුවන්ය. ඵසුව නුවරින් පැවැතආ රජ පෙළපත මේ මෝඩ රැළ අවසානයේ ඉංග්‍රිසි උගුලට අසුවී රට පාවා දෙති. බටහිරයන් සූක්ෂමව අපගේ කුහක සිංහලයන් බාගනිමින් අපගේ තිබූ ගුණගරුක සදාචාර සම්පන්න ආචාරශිලී සැදැහැවත් සමාජ වටපිටාව අවබෝධ කරගත්හග නිවට...